NAITA ආයතනයට රාජ්‍ය නිලධාරීන් 41ක් බඳවා ගනී - මෙන්න විස්තරේ

Report

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සඳහා බදවාගත් 41 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය සිදු විය.

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සඳහා නවක පත්විම් ප්‍රදානය නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එම අධිකාරියේ සභාපති අබ්දුල් සත්තාර් මහතා ද ඊට එක්ව සිටි අතර මෙම බදවාගැනීම සිදුකළේ  පරික්ෂක, කළමනාකරණ, සහකාර, උපදේශක, පොත් තබන්නා, රියදුරු, ආදි තනතුරු සඳහායි.

ලංකාවටම සුභ වෙන්නයි යන්නේ - ඉන්දියාව , චීනය හා ඕමාන් හි අවධානය මත්තල ගුවන් තොටුපළට

ලංකාවටම සුභ වෙන්නයි යන්නේ - ඉන්දියාව , චීනය හා ඕමාන් හි අවධානය මත්තල ගුවන් තොටුපළට