හතලිස් දෙනෙකුට දිවි අහිමිකල බිහිසුණු ගින්න..

Fire Death World Migrants
By Piyumika Jul 20, 2024 04:59 AM GMT
Piyumika

Piyumika

Report

උතුරු හයිටියේදී සංක්‍රමණිකයින් ගමන් කළ බෝට්ටුවක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු ට අධික පිරිසක් මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තාවේ .

බලන්න පළමු වරට අඟහරු වලින් හමුවූ දේ..

බලන්න පළමු වරට අඟහරු වලින් හමුවූ දේ..

සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ දින දෙකකට පෙර පුද්ගලයින් 80කට අධික පිරිසක් රැගත් බෝට්ටුවක් ටර්ක්ස් සහ කයිකෝස් දූපත් වෙත ගමන් කර ඇති බවය.

දාහතර හැවිරිදි දැරියක කෙලෙසා සැඟවෙන්නට ඉන්දීයාවට පැනගිහින්..

දාහතර හැවිරිදි දැරියක කෙලෙසා සැඟවෙන්නට ඉන්දීයාවට පැනගිහින්..

දිවි ගලවා ගත් සංක්‍රමණිකයන් 41 දෙනෙකු හයිටි වෙරළාරක්ෂක බළකාය විසින් බේරාගෙන ඇති බව විදසේ වාර්තා සඳහන් කළේය.

සංක්‍රමණිකයන් 11 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

හතලිස් දෙනෙකුට දිවි අහිමිකල බිහිසුණු ගින්න.. | 40 Migrants Dead After Boat Catches Fire Off Haiti

හතලිස් දෙනෙකුට දිවි අහිමිකල බිහිසුණු ගින්න.. | 40 Migrants Dead After Boat Catches Fire Off Haiti

හතලිස් දෙනෙකුට දිවි අහිමිකල බිහිසුණු ගින්න.. | 40 Migrants Dead After Boat Catches Fire Off Haiti