තැන තැන මාරක අනතුරු කිහිපයක්

Report

යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රී රෝද රථයක ගැටීමෙන් දස හැවිරිදි දරුවෙකු මියගොස් ඇත ත්‍රී රෝද රථයක ගැටීමෙන් දස හැවිරිදි දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ත්‍රී රෝද රථ රියදුරු සහ එහි ගමන් ගත් 4 දෙනෙකු තුවාල ලැබ තිබේ ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටියදී තුවාල ලැබූ දරුවෙකු සිද්ධියෙන් මියගොස් ඇත.

මේ අතර කැකිරාවල එප්පාල මාර්ගයේ කැලේදිවුල්වැව ප්‍රදේශයේදී ද මාරක අනතුරක් සිදුව ඇත.

ඒ ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම්පොළක ගැටී පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත.

  තවද එම අනතුරෙන් බරපතල තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ එහි ගමන් ගත් කාන්තාවන් දෙනෙකු ඇතුළු 6 දෙනෙකු තුවාල ලැබ ඇත.

ඉන්පසුව ඔවුන් රෝහල් ගත කිරීමේ දී ලොරි රථයේ රියදුරු මියගොස් තිබේ පොලීසිය සදහන් කරන්නේ කතරගම බුත්තල මහසෙන් වටරවුම ප්‍රදේශයේ දී ජීප් රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු මියගොස් තිබෙන බවයි  .