කෘතීම බුද්ධි මධ්‍යස්ථානයට බිලියන 3ක්.
Sri Lanka Parliament
Ranil Wickremesinghe
Sri Lanka
Artificial Intelligence
By Hashini
2024 අයවැය වාර්තාව මඟින් කෘතීම බුද්ධිය පිලිබඳ ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
මේ සඳහා ඉදිරි වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 3ක් වෙන් කරන බව ජනපති පැවසුවා.
