රාජ්‍ය සේවය ගැන ගත්ත විශේෂ තීරණයක් මෙන්න..

A D Susil Premajayantha Sri Lanka Politician Government Of Sri Lanka Job Opportunity Latest Headlines
By krishani Mar 30, 2024 01:49 PM GMT
krishani

krishani

Report

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය. 

රාජ්‍ය සේවය ගැන ගත්ත විශේෂ තීරණයක් මෙන්න.. | 2535 Teaching Assistant Appointments

ඒ ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල්වලට ගුරු සහයකයින් 2535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරිමට අපේක්ෂා කරන බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (29) පැවති කොළඹ පැවති උත්සවයක දී ය.

එමෙන්ම, ලබන මාසය වන විට එම පිරිස බඳවා ගැනීමට සහ මූලික පුහුණුවක් ලබා දී පාසල් වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ReeCha