ඉදිරියේදී පැය 24 පුරා විවෘත වන තැපැල් කාර්යාල මෙන්න

Sri Lanka Police Colombo Western Province
By Gagana Dec 01, 2023 01:37 PM GMT
Gagana

Gagana

Report

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල කිහිපයක් පැය 24 පුරා විවෘතව තබන බව නියෝජ්‍ය තැපැල්පතිවරයා විසින් පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂාව වෙත ඒ බව දැනුම් දුන් බවය.

පොලීසිය මඟින් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා ගෙවීම හා අනෙකුත් තැපැල් කටයුතු සඳහා මෙම තීරණය ගෙන ඇති බව වර්තා වේ.

ඒ අනුවපැය 24 පුරා විවෘත තැපැල් කාර්යාල...

1. බොරැල්ල

2. වැල්ලවත්ත

3. හැව්ලොක් ටවුන්

4. දෙහිවල

5. මොරටුව

6. පානදුර

7. කළුතර

8. කොටහේන

9. කොම්පඤ්ඤවීදිය

10. බත්තරමුල්ල

11. ගල්කිස්ස

12. නුගේගොඩ

13. සීතාවකපුර

ReeCha