ජීවිත නැති කරන අනතුරක් පිළිබඳව භයානක හෙළිදරව්වක්

Report

දිය අනතුරු හේතුවෙන් නිරන්තරයෙන් සිදුවන හානී පිළිබඳව වැඩි වශයෙන් වාර්තා වේ.

ඒ අනුව දිය අනතුරු හේතුවෙන් මේ වසරේ ගත වූ කාලය තුළ පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ඒෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේ,මේ හේතුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා ඒම අනතුරු බහුලව සිදුවන ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ජීවිතාරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බවයි.

බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරවරුන් දැඩි නීති - බස් රථ හිමියන්ටත් අවදානමක්

බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරවරුන් දැඩි නීති - බස් රථ හිමියන්ටත් අවදානමක්

කොළඹ කැදවා තිබු මාධ්‍ය හමුවකට ඒක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පල කර තිබේ.

එමෙන්ම නිරන්තරයෙන් දිය අනතුරු වලක්වාගැනීම් සම්බන්ධයෙන් විවිධ අවස්ථා වලදී ජනතාව දැනුවත් කිරීම ද සිදු වේ.

ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක් - අප්‍රේල් සිට ආරම්භයි

ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක් - අප්‍රේල් සිට ආරම්භයි