දසුන්ම තියලා දසුන්ම කඩපු සුපිරි වාර්තාවක්

Report

ජාත්‍යන්තර T20 තරගයකදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු රැස් කළ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව තැබීමට දසුන් ශානක සමත් ව තිබෙනවා.

ඒ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ඕමානයට එරෙහිව පැවැති තරගයේදී පන්දු 19කදී අර්ධ ශතකයක් රැස් කරමින්.

මින් පෙර පන්දු 20කදී අර්ධ ශතකයක් ලබා ගනිමින් ඔහු විසින්ම පිහිටුවා තිබූ වාර්තාව මෙහිදී බිඳ දැමීමට මෙසේ ඔහු සමත් වීම විශේෂත්වයක්.

ඕමානයට ශ්‍රී ලංකාවෙන් ලකුණු 226ක ඉලක්කයක්

ඕමානයට ශ්‍රී ලංකාවෙන් ලකුණු 226ක ඉලක්කයක්

කාසියේ වාසිය ඕමානයට

කාසියේ වාසිය ඕමානයට

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර