දේශබන්දු පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි පෙත්සම් විභාගය අවසන්

Report

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) අවසන් කර තිබේ.

මෙම නඩුකරවලට සම්බන්ධ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක අන්තර්ගත කරුණු පදනම් කරගෙන, පෙත්සම්කාර පාර්ශවයද එකඟ වූ බැවින් අධිකරණය පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කර බව සඳහන් වේ.

Port City හි බිදවැටුණු ආගමන විගමන පද්ධතියේ දැන් තත්ත්වය මෙන්න

Port City හි බිදවැටුණු ආගමන විගමන පද්ධතියේ දැන් තත්ත්වය මෙන්න

මෙම පෙත්සම් අගවිනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබේ.

දිස්ත්‍රික්ක 8කට රතු අනතුරු ඇගවීම් නිකුත්වේ - අද රාත්‍රී 11.00 දක්වා ප්‍රවේශමෙන්

දිස්ත්‍රික්ක 8කට රතු අනතුරු ඇගවීම් නිකුත්වේ - අද රාත්‍රී 11.00 දක්වා ප්‍රවේශමෙන්