විදුහල්පති සේවය සදහා පත්වීම් ලබාදෙයි

Report

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස් අබයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාතේ විදුහල්පති සේවය සඳහා පත්වීම් ප්‍රදානය සිදුවිය.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව මෙය සංවිධාන කර ඇත.

සුභ ආරංචියක් - උසස් පෙළ විභාගයෙන් ඉහළ Z අගය ගත් සිසුන්ට විදෙස් අධ්‍යාපන අවස්ථා

සුභ ආරංචියක් - උසස් පෙළ විභාගයෙන් ඉහළ Z අගය ගත් සිසුන්ට විදෙස් අධ්‍යාපන අවස්ථා

මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකා විදුහල්පති ශ්‍රේණියේ නිලධාරීන් 22 දෙනෙකු සඳහා තෝරාගත් පාසල්වලට ස්ථාන ගත කිරීම සිදුවිය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුළු පිරිසක් ද සහභාගී විය.

දහම් පාසල් සිසුවියට ලිංගික අතවර කළ විහාරාධිපති අත්අඩංගුවට

දහම් පාසල් සිසුවියට ලිංගික අතවර කළ විහාරාධිපති අත්අඩංගුවට