චීවරධාරීන් 23දෙනාට අද ලැබුණු තීන්දුව මෙන්න

Report

 තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් 23දෙනා එළැඹෙන ජුනි 09 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කර තිබේ.

එම චිවරධාරීන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ මාර්ගගත ක්‍රමය ඔස්සේය.  

සරණගේ නඩුවල තීන්දු කල්යයි

සරණගේ නඩුවල තීන්දු කල්යයි