කොළඹ වටලයි - පන්දම් අල්ලගෙන පුවරු දරාගෙන - උණුසුම් වෙන කොළඹ - දැන් ලැබුණු දර්ශන එළියට [VIDEO]

Report

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

ඒ අනුව අදාළ සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය මගින් දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත භාරදී තිබූ අතර, අද (22) පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් එම මතය සභාවට ඉදිරිපත් කළේය.

පැය 8කට ජල කප්පාදුවක් - හෙට උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා - මහජනතාවට විශේෂ නිවේදනයක්

පැය 8කට ජල කප්පාදුවක් - හෙට උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා - මහජනතාවට විශේෂ නිවේදනයක්

අදාළ තීරණය පිළිබඳව නොසතුටට පත් දේශපාලකයන් රැසක් මේ වනවිට කොළඹ ලිප්ටන් වටරවුමට රැස් වී පන්දම් දල්වමින් පුවරු ඔසවමින් විරෝධයේ නිරත වෙයි.

මෙම විරෝධයට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විශාල පිරිසක් රැස් වී ඇති අතර ජනමතයකට නොයා 2/3 කින් සංශෝධනය  සිදු කිරීමෙන් ජනතාවට ඇති නිදහස අවසන් කිරීමේ ආරම්භක මඟ බවත් ඒකපාර්ශවික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට උත්සහ දරණ බවත් පවසයි.

අදාළ විරෝධයේ දර්ශන පහතින්,

සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමිලා - ස්වභාවධර්මයම අවශ්‍ය දඬුවම් දීලා - ආන්දෝලනාත්මක පාස්කු ප්‍රහාර නඩුවේ සුරේෂ් සලේගේ නඩුව මෙන්න

සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමිලා - ස්වභාවධර්මයම අවශ්‍ය දඬුවම් දීලා - ආන්දෝලනාත්මක පාස්කු ප්‍රහාර නඩුවේ සුරේෂ් සලේගේ නඩුව මෙන්න