අවුරුදු 20ට වැඩි පිරිසට බූස්ටර් එන්නත ලබා දීමට තීරණයක්

By Sithumi Nov 24, 2021 12:29 PM GMT
Sithumi

Sithumi

Report

Covid-19 ට එරෙහිව 3 වන බූස්ටර මාත්‍රාව වයස අවුරුදු 20 ට වැඩි අයට ලබා දීමට තීරණය කර ඇති බවත  දින සහ විස්තර ඉදිරියේදී ප්‍රකාශ කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.