අවුරුදු දෙකයි මාස තුනක දරුවෙකුට දිවි අහිමි වූ බිහිසුණු සිදුවීම..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Accident
By Sewvandhi Nov 11, 2023 08:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අවුරුදු දෙකයි මාස තුනක් වයසැති කුඩා දරුවෙකු, බෙන්තොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක නාන තටාකයකට වැටී මියගොස් තිබෙනවා.

දෙමාපියන් සමග බෙන්තොට ප්‍රදේශයේ සංචාරයකට ගොස් සිටි දරුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

ඊයේ (10) සිය දරුවා කාමරයේ නොමැති බව දැනගැනීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂාවේදීයි දරුවාගේ සිරුර නාන තටාකයේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබුණේ.


ReeCha