අදත් මේ අයට පැය 13ක ජල කප්පාදුවක් - සූදානම් වන මෙන් විශේෂ දැනුම්දීමක්

Report

මිද්දෙණිය පාර සහ හුලංදුව පාලම ආශ්‍රිත ප්‍රදේශවලට අද (19) දින පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

මෙසේ ජල සැපයුම අත්හිටුවීමට හේතුව ඇඹිලිපිටිය ජල සම්පාදන ක්‍රමයට අදාළව හුලංදුව පාලම අසල සිදු කිරීමට නියමිත ජල නළ එළීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

එබැවින් අද පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා අදාළ ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව නතර කරන බව සඳහන්.

එබැවින් ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය කණගාටුව පළ කරන අතර, එම කාලය තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අස්වැසුම ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගේ දීමනාව පමණක් අද බැංකු ගිණුම්වලට

අස්වැසුම ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගේ දීමනාව පමණක් අද බැංකු ගිණුම්වලට

බදුල්ල දක්වා දුම්රිය ධාවනය හෙට සිට

බදුල්ල දක්වා දුම්රිය ධාවනය හෙට සිට