ජෙලිෆිෂ් මතස්‍යන් ගෑවී දස දෙනෙකු රෝහලේ...
By Parami Dissanayake
ජෙලිෆිෂ් මත්ස්‍ය විශේෂය ශරීරයේ ගෑවීමෙන් සමෙහි ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් පානදුර මුහුදේ දියනාමින් සිටි දස දෙනෙකු රෝහල්ගත කළ බව පොලීසිය පවසා සිටිනවා.
මෙම මත්ස්‍ය විශේෂය ශරීරයේ ගැවුණු ස්ථානයන්හි රතුපැහැ ගැන්වීම, කැසීම් සහ වේදනාවක් දැනීම වැනි රෝග ලක්ෂණ මතුව ඇත.
මෙම පිරිස ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට යොමුකල බව පොලීසිය පැවසුවේ ය.