අද රැඳවියන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාව ...

By Parami Dissanayake Jun 21, 2024 02:49 PM GMT
Report

පොසොන් පොහොය නිමිත්තෙන් අද (21) දිනයේ දී බන්ධනාගාර රැඳවූවන් පිරිසක් සඳහා විශේෂ රාජ්‍ය සමාවක් හිමි වී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම පියවර ගෙන ඇති බවයි.

මෛත්‍රීගේ ප්‍රකාශය ගැන අගරදගුරු පදවි පිළිතුරු ලබා දෙයි...

මෛත්‍රීගේ ප්‍රකාශය ගැන අගරදගුරු පදවි පිළිතුරු ලබා දෙයි...

ඒ අනුව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පැවසුවේ, සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවූවන් 289 දෙනෙකු සඳහා විශේෂ රාජ්‍ය සමාව ලබාදී ඇති බවයි.