දක්ෂිණ අධිවේගී මාර්ගයේ දරුණු අනතුරක් - 10ක් වහාම රෝහලට

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අන්තර්හුවමාරු අතර ප්‍රදේශයේදී බස් රථයක් ඇතුළු වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් බරපතල රිය අනතුරක් සිදුව තිබේ.

මාතර සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් තවත් වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් ප්‍රතිකාර සඳහා ආසන්න රෝහල් වෙත ඇතුළත් කර ඇත. අනතුර හේතුවෙන් කොළඹ දෙසට වන මංතීරුවේ රථවාහන ධාවනයට ද බාධා එල්ල වී ඇති අතර, අධිවේගී මාර්ග පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

බෙංගාල බොක්කේ තත්ත්වය තවත් දරුණු වේ - අද මුළු ලංකාවටම දරුණු අනතුරු ඇගවීමක්

බෙංගාල බොක්කේ තත්ත්වය තවත් දරුණු වේ - අද මුළු ලංකාවටම දරුණු අනතුරු ඇගවීමක්