දුම්රිය ගමනකදී පිහි ප්‍රහාරයකින් 10ක් රෝහල්ගත

Report

එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර්හි දුම්රියක ගමන් කරමින් සිටි මගීන්ට එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කේම්බ්‍රිජ්ෂයර් පොලීසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ප්‍රහාරය සිදුවූයේ මගීන් ඩොන්කාස්ටර් සිට ලන්ඩන්හි කිංග්ස් ක්‍රොස් දක්වා ගමන් කරමින් සිටියදීය.

ආදරයේ රහස අද බිඳෙයි - මේ ලග්නවලට විශේෂ පණිවිඩයක්

ආදරයේ රහස අද බිඳෙයි - මේ ලග්නවලට විශේෂ පණිවිඩයක්

වාර්තා අනුව, පිහි ප්‍රහාරයට ලක්වූ අයගෙන් 9 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන අතර, ඔවුන් රෝහල්ගත කිරීමට කඩිනම් පියවර ගෙන ඇත.

සිද්ධියෙන් පසු එම දුම්රියේ ධාවනය අත්හිටුවා ඇති අතර, නගරයේ මාර්ග රැසක් වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

ලංකාව ඇතුළු රටවල් දෙකක් ගැන ඉන්දීය ආරක්ෂක උපදේශකගෙන් දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ලංකාව ඇතුළු රටවල් දෙකක් ගැන ඉන්දීය ආරක්ෂක උපදේශකගෙන් දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

උසස් පෙළ ලියන සිසුන්ට හා ගුරුවරුන්ට අති විශේෂ නිවේදනයක්

උසස් පෙළ ලියන සිසුන්ට හා ගුරුවරුන්ට අති විශේෂ නිවේදනයක්