බස් ගාස්තු අඩු වුනා වගේ ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු වෙයි .. ?
By Piyumika
ත්‍රීරෝද රථ ගාස්තුවල අඩුවීමක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සුදිල් ජයරුක් මහතා සඳහන් කළේ, පෙට්‍රල් මිල රුපියල් 300ට වඩා අඩුවීමක් සිදු වන්නේ නම් පමණක් ගාස්තු අඩු කරන බවයි.