කන්තලේ සීනිපුර බණ්ඩාරනායක විදුහලට වන අලින්ගෙන් හානි

Report

කන්තලේ සීනිපුර බණ්ඩාරනායක විදුහලට කඩාවැදුණු වන අලි කණ්ඩායමක් එහි ගොඩනැගිලි කිහිපයකට හානි සිදුකර ඇත.

අද(30) අළුයම කන්තලේ සීනිපුර බණ්ඩාරනායක විදුහලට කඩා වැදුණු වන අලි පන්තිකාමර තුනක් විනාශ කර තිබේ.

එහි තිබු පාසල් උපකරණ / පරිගණක ඇතුලු දේපළ රැසකට අලි රංචුව හානි සිදුකර ඇති ආකාරයයි දැකගත හැකිය.

පාසල් දරුවන් පානීය ජලය සපයා ගන්නා ජල ටැංකිය ද වන අලින් විනාශ කර තිබෙන බව වාර්තා වේ.

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි - අද දින ඩොලරයේ මිල ගණන් මෙන්න

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි - අද දින ඩොලරයේ මිල ගණන් මෙන්න