මෙරට බටහිර සහ දේශීය වෛද්‍ය ක්‍රම වේද වලට හොඳ කලක්.? - ඖෂධ ප්‍රසම්පාදනය සඳහා වෙනම ආයතනයකුත්.

Ranil Wickremesinghe Sri Lanka Government Of Sri Lanka Budget 2024 - sri lanka
By Wayomi Nov 13, 2023 07:55 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2024 අයවැය කතාව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීම.

? සංචාරකයන් සඳහා දේශීය හා ආයුර්වේද සත්කාර ලබා ලබාදීම සඳහා හෝටල්වල දේශීය ආයුර්වේද සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීමට රුපියල් මිලියන සීයක් වෙන් කරනවා

? බදුල්ලට හෘද සහ පෙනහලු. පුනර්ජීවන ඒකකයක් ලබා දෙනවා.ඒ සඳහා රුපියල් මිලියන තුන්සියයක් වෙන් කරනවා.

? ලංකාවේ වෛද්‍ය පර්යේෂණ සෙසු රටවල මට්ටමට ගෙන ඒම සඳහා කටයුතු කරනවා.එහි මුල් අදියර සඳහා රුපියල් මිලියන 75 ක් වෙන් කරනවා පසුව තවත් වෙන් කරනවා.

? ඖෂධ ප්‍රසම්පාදනය සඳහා මාර්ගෝපදේශ සැකසීම සඳහා වෙනම ආයතනයක් පිහිටුවනවා.

ReeCha