ගොවි ගිණුම්වලට මුදල් බැර කිරීම හෙට

Sri Lanka Ministry of Agriculture
By Sewvandhi Nov 05, 2023 12:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කෘෂිකර්ම අමාත්‍යාංශය,  මෙවර මහ කන්නය සඳහා පොහොර ලබා ගැනීමට අවශ්‍ය මුදල් ගොවීන් වෙත ලබා දීමට තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ මුදල් හෙට (06) දිනයේ ගොවීන් ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බව වාර්තා වේ.  

යුවළක් සොයා පොලිස් විමර්ශන - දැක තිබේ නම් වහාම අමතන්න ඡායාරූප සහිතයි..(PHOTOS)

යුවළක් සොයා පොලිස් විමර්ශන - දැක තිබේ නම් වහාම අමතන්න ඡායාරූප සහිතයි..(PHOTOS)

ReeCha