විවාහ මංගල උත්සව වලට සහභාගි විය හැකි පිරිස 150ක් කරයි?..(VIDEO)
Covid
Sri Lanka
Wedding
By Aruna
මේ දිනවල රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ විවාහ මංගල උත්සව ඇතුළු උස්සව ගණනාවක් සීමා කර තිබෙනවා.
එවැනි තත්ත්වයක් තුළ විවාහ මංගල උත්සව සඳහා ලබන 15 වන දා සිට සීමිත පිරිසක් යොදා ගනිමින් එම කටයුත්ත සිදු කිරීමට අවසර හිමිව තිබේ.
කෙසේ වෙතත් එවැනි තත්ත්වයක් තුළ විවාහ මංගල උත්සවයක් සඳහා සහභාගී විය යුතු ප්‍රමාණය 150ක් දක්වා වැඩි කළ යුතු බවට සමස්ථ ලංකා උත්සව ශාලා සහ ආහාර සපයන්නන්ගේ සංගමයේ සභාපතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
මේ පිළිබඳව වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |