දිවයිනට බලපා දැඩි ආපදා තත්වයෙන් ජනතාව මුදවා ගැනීමට විශේෂ කණ්ඩායම් 7ක්.

Sri Lanka Navy Weather Floods In Sri Lanka
By Wayomi Oct 15, 2024 02:30 PM GMT
Wayomi

Wayomi

Report

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, බස්නාහිර සහ වයඹ පළාතේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවීමෙන් පීඩාවට පත්ව ඇති මහජනතාවට සහන සැලසීම සඳහා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගම්පහ, කොළඹ සහ පුත්තලම දිස්ත්‍රික්ක තුල නාවික හමුදා සහන කණ්ඩායම් හතක් (07) අද (15) දිනය තුළද ගංවතුර ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටිනවා.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

කැළඹුණු කාලගුණයේ නවතම නිවේදනය නිකුත් කෙරේ.- ඉදිරි පැය 36 තුළ වන දේ. - 17 වෙනිදා ගැන විශේෂ අනතුරු ඇඟවීමක්. - (UPDATE)

කැළඹුණු කාලගුණයේ නවතම නිවේදනය නිකුත් කෙරේ.- ඉදිරි පැය 36 තුළ වන දේ. - 17 වෙනිදා ගැන විශේෂ අනතුරු ඇඟවීමක්. - (UPDATE)


ඒ අනුව, ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජා ඇල, කටුනායක, ඒකල, කඩුවෙල, නවගමුව, නාත්තන්ඩිය යන ප්‍රදේශ වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් මඟින් අද උදෑසන වන විට පුද්ගලයන් 1044 දෙනෙකු වෙත ඩිංගි යාත්‍රා මඟින් ආරක්‍ෂිතව ප්‍රවාහන පහසුකම් සැලසීම, පුද්ගලයන් 2827 දෙනෙකු වෙත පිසූ හා වියළි ආහාර බෙදාහැරීම සහ මහජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීම ඇතුළු ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබනවා.

හෙට වැසෙන පාසල් සහ විවෘත කෙරෙන පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - එම පාසල් මෙන්න.

හෙට වැසෙන පාසල් සහ විවෘත කෙරෙන පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - එම පාසල් මෙන්න.