ඔයත් මෙන්න මේ ප්‍රදේශවල ද ඉන්නේ?. පෝය දවසේම.. වෙන දෙය ගැන කලින් දැනගෙනම ඉන්න..

Department of Meteorology Weather Latest Headlines
By krishani Sep 17, 2024 01:16 AM GMT
krishani

krishani

Report

අද (17) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

වහාම දැනගන්න.. මහජන බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරයි..(PHOTO)

වහාම දැනගන්න.. මහජන බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරයි..(PHOTO)


එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..


කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකිය.