ප්‍රදේශ කිහිපයක ජනතාවට අවදානයෙන් සිටින ලෙස දැනුම්දීමක්.. ඔබ දැනගත යුතුම එම ප්‍රදේශ ටික මෙන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Oct 06, 2024 11:42 AM GMT
krishani

krishani

Report

කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඉදිරි පැය 24 තුළදි දිස්ත්‍රික්ක කිහිපයකට බලපැවැත්වෙන පරිදි ප්‍රභල අකුණු පිළිබඳයි.

ජනපති හදිසියේම කටුවාපිටියට.. ලංකාවම කඳුළින් තෙත් කළ පාස්කු ප්‍රහාරය ගැන වහාම ගත්ත තීරණය මෙන්න.. (VIDEO/PHOTOS)

ජනපති හදිසියේම කටුවාපිටියට.. ලංකාවම කඳුළින් තෙත් කළ පාස්කු ප්‍රහාරය ගැන වහාම ගත්ත තීරණය මෙන්න.. (VIDEO/PHOTOS)


ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර, මඩකලපුව, අම්පාර, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකිය.

හීන් දාඩියත් දැම්ම ද?. අලුත් ආණ්ඩුවෙන් අලුත්ම ක්‍රමයක්.. මෙන්න හෙට සිට ලංකාව පුරා බදු ගැන කරන්න යන දෙය..

හීන් දාඩියත් දැම්ම ද?. අලුත් ආණ්ඩුවෙන් අලුත්ම ක්‍රමයක්.. මෙන්න හෙට සිට ලංකාව පුරා බදු ගැන කරන්න යන දෙය..


එමෙන්ම, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි.