ආපදා නිසා ජල සම්පාදන මණ්ඩලයට ලොකු පාඩුවක්

Report

 මෙරට තුළ පැවැති ආපදා හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට රුපියල් බිලියන 05ක පාඩුවක් සිදුව ඇති බව නිවාස ,ඉදිකිරිම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සදහන් කර තිබේ.

ඒ වගෙම තවදුරටත් මේ පිළිබද අදහස් දැක් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ මේ වන විට හානියට පත් වූ ජල සැපයුම්වලින් 90% යථා තත්ත්වයට පත් කර ඇති බව සදහන් කර තිබේ.    

ඒ වගේම හැකි ඉක්මණින් ඉතිරි ජල සැපයුම් යථා තත්වයට පත් කරන බව ජල සම්පාදන  මණ්ඩලය  සදහන් කර තිබේ .

මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වලට රතු නිවේදන - අද වහාම ඉවත්කිරීමට දැනුම්දීමක්

මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වලට රතු නිවේදන - අද වහාම ඉවත්කිරීමට දැනුම්දීමක්

ලංකාවටම ලැජ්ජාවක් - ලිංගික අතවර කිරීම් ඇතුළු බරපතළ චෝදනා රැසකට අමෙරිකාවේදී ලාංකික මහාචාර්යවරයකු අත්අඩංගුවට

ලංකාවටම ලැජ්ජාවක් - ලිංගික අතවර කිරීම් ඇතුළු බරපතළ චෝදනා රැසකට අමෙරිකාවේදී ලාංකික මහාචාර්යවරයකු අත්අඩංගුවට