රනිල් කීව කොට්ට උරයක් මන්ත්‍රී කෙනෙක් ගෙනල්ලා - පාර්ලිමේන්තුවම ෆුල් හොල්මන් වෙයි?. එහෙ අද වුණ දේ.. (VIDEO)
අද (21) අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්විණ.
සම්පූර්ණ විස්තරය පහතින්,
පසුගිය 13 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙවන වර කියවීමේ විවාදය ඊට පසු දින ආරම්භ කළ අතර ඒ අනුව අද අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය වන අතර පස්වරු 06.00ට ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීණ.
මේ අතර අද පැවැති අයවැය විවාදයේ දී විපක්ෂ මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කොට්ට උරයක් රැගෙන සබාගැබේ අදහස් දැක් වීය.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූ උදාහරණයකින් අයවැය විවේචනය කරමින් ය.
කෙසේ වෙතත්, එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ කොට්ට උරය පමණක් නොව මුලු ඇදටම මකුණො ගසා ඇති බවයි.