එළවලු ගන්න යනවනම් මිල ගැනත් දැනගෙනම යන්න....
Sri Lanka
Economy of Sri Lanka
Vegetables
Vegetables Price
By Hashini
පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ පසුගිය සතියට සාපේක්ෂව එළවලුවල මිල ගණන් අද දිනයේ සුළු වශයෙන් ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.
අද (13) දිනයේ පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ එළවලු කිලෝවක තොග මිල සටහන් වූ අයුරු පහතින්..
ගෝවා කිලෝවක මිල රු 300
කැරට් කිලෝවක මිල රු 300
බෝංචි කිලෝවක මිල රු 400
ලීක්ස් කිලෝවක මිල රු 220
වැටකොළු කිලෝවක මිල රු 300
වට්ටක්කා කිලෝවක මිල රු 100
මාළු මිරිස් කිලෝවක මිල රු 650
මෑකරල් කිලෝවක මිල රු 300
මුරුංගා කිලෝවක මිල රු 350
අමුමිරිස් කිලෝවක මිල රු 500
වම්බටු කිලෝවක මිල රු 350
බණ්ඩක්කා කිලෝවක මිල රු 200
කරවිල කිලෝවක මිල රු 400
තක්කාලි කිලෝවක මිල රු 280
අලු කෙසෙල් කිලෝවක මිල රු 250
බීට් කිලෝවක මිල රු 200
රාබු කිලෝවක මිල රු 180
ලූනු කොල කිලෝවක මිල රු 280
දෙහි කිලෝවක මිල රු1600
ඉගුරු කිලෝවක මිල රු 1400
