තවත් හදිසි දැනුම්දීමක් - ගම්පහට සහ මෙම ප්‍රදේශයට හෙට වෙනකල් ජල කප්පාදුවක්

Report

මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ගම්පහ ප්‍රදේශීය සභා බල ප්‍රදේශයට අද (19) දින පෙරවරුවේ සිට හෙට (20) පෙරවරු 8.00 දක්වා හදිසි ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ කඩවත මධ්‍යම අධිවේගී මාර්ගය අසල වූ ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවයි.

අදත් මේ අයට පැය 13ක ජල කප්පාදුවක් - සූදානම් වන මෙන් විශේෂ දැනුම්දීමක්

අදත් මේ අයට පැය 13ක ජල කප්පාදුවක් - සූදානම් වන මෙන් විශේෂ දැනුම්දීමක්

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න