ඔයා දැන් කැතවැඩක් කෙරුවා..මගේ සාරිය ඇතුලෙන් අතදාලා කකුල මිරිකුවා.. යුරේනි රන්ජන්ට කියූ කතාව (VIDEO)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sithumi Oct 17, 2023 10:47 AM GMT
Sithumi

Sithumi

Report

යුරේනි කිව්වම කව්රුත් දන්නේ කෙලින් කතා කරන චරිතයක් විදියට. ඉතින් යුරේනි මෙන්න මෙහෙම කතාවක් කියනවා. කියනවා විතරක් නෙමෙයි ස්මාජ මාධ්‍යටත් මුදා හරිනවා.

රන්ජන්ව මුණ ගැහුණු අවස්තාවකම ඇය රන්ජන එක්ක වීඩියෝවක් කරමින් එය සමාජ මාද්‍යට මුදා හැරලා තිබුනා.

ඒකේ යුරේනි විහිලු ස්වරයෙන් කතා කරන අතර තමන්ගේ කකුල රන්ජන් මිරිකූ බවත් රන්ජන්ට තමන්ගේ කකුල් මසාජ් කරන්නට ඇරයුම් කරන බවත් පවසනවා

ඉතින් මේ යුරේනි කියන කතාව බලන්නකෝ පහතින්, මේකට හරිම අපූරු ප්‍රතිචාරත් ලැබිලා තිබුණා. 

වීඩියෝව මෙතැනින්..