උඩරට දුම්රිය ධාවනයට බාධා
By Hashini
උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට මේ වන විට බාධා එල්ල වී තිබෙනවා.
ඒ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන්.
මේ හේතුවෙන් එම මාර්ගයේ දෙපසටම ධාවනය වන සියලු දුම්රිය සුළු ප්‍රමාදයක් සහිතව ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ මේ වන විට ගස ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.