එක්සත් ජාතික පක්ෂයට ආ දහසකට අධික අයදුම්පත් තොගය..
Sri Lanka
UNP
By krishani
මාස 2 කට පෙර
එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් තෝරා පත්කර ගැනීමට වූ සම්මුඛ පරික්ෂණ සදහා අයදුම්පත් දහසකට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව එම පක්ෂය නිවේදනය කළේ ය.
ඊට අදාළ සම්මුඛ පරික්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති අතර සම්මුඛ පරීක්ෂණ මණ්ඩල කිහිපයක් ඔස්සේ අදාළ තෝරාගැනිම් සිදුකිරීමට නියමිතයි.
සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය මගින් තෝරා ගන්නා නව ආසන සංවිධායකවරුන් ජනවාරි 01 සිට වසරක කාලයක් සඳහා එම ධුර වලට කටයුතු කිරීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |