යන්න ඇඟිලි ගැන ගැන නේද හිටියේ. - ඔන්න කැම්පස් යන්න කඩයිම් ලකුණු නිකුත් කරන දිනය ගැන දැනුම්දීමක්.

Report

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේ කඩඉම් ලකුණු ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරනවා.

මේ වනවිට එම අදියරේ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවයි එහි උපසභාපති මහාචාර්ය චන්දන උඩවත්ත සදහන් කළේ.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.


එමෙන්ම මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 45000කට අධික බවත් ඔහු සඳහන් කළා.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කිරීමට අලුත් ක්‍රමයක්. - එය කරන්නේ මෙහෙමයි.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කිරීමට අලුත් ක්‍රමයක්. - එය කරන්නේ මෙහෙමයි.