උමාලිගේ විවාහය අත ලගදි, සාරංගට පරණ මතක අලුත් වී දැමූ පෝස්ටුව.. (PHOTOS)

By Sithumi Mar 24, 2022 05:57 PM GMT
Report

සාරංග දිසාසේකර සහ දිනක්ශි ප්‍රියසාද් කියලා කියන්නේ සමාජ මාධ්‍ය තුළ දැඩි  කතාබහට ලක් වන චරිත දෙකක්.

ඉතින් ඔවුන් දෙදෙනාද බොහෝ අයගේ කතා කෙරෙහි අවදානයෙන් තොරව සමාජ  මාධ්‍ය හසුරවනු ලබනවා.

අද දිනයේ සාරංග දිසාසේකර වෙනස්ම ආකාරයේ පෝස්ටුවක් කලකට පසුව සිය ෆේස්බුක් ගිනුමේ සටහනක්.තබා තිබුනා. 

මේ  පිලිබද බොහෝ දෙනා විවිධ මත පළ කර තිබුණු ඇතැම් අය පවසා සිටියේ ඔහුට යළි උපාලිව මතක් වී ඇති බවයි.

එම ප්‍රකාශය පහතින් ,

නිතර සිනාසී සතුටින් සිටියත් සුහද කතාබස් සැමදෙන දුටුවත් හදවත පාරන මතක තුවාලය තාමත් එළෙසින්මය යනුවෙන්..

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery