ට්‍රම්ප් ඉරානයට සැරවෙයි - න්‍යෂ්ටික අවි කතාවක් ඇදෙයි

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ප්‍රකාශ කර ඇත්තේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ගිවිසුම් ගතවීමකට හෝ සාකච්ඡා කිරීමක් සඳහා පැමිණිය යුතු කාලය අවසන් වෙමින් පවතින බවයි.

අමෙරිකානු යුද නෞකාවක් ඉරානය දෙසට ඉතා වේගයෙන් ගමන් කරන බව තොරතුරු වාර්තා වන අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා ඇත්තේ ‍අන්‍යෝන්‍ය ගෞරවය සහ අවශ්‍යතා මත පදනම් වූ සංවාදයකට තමන් සූදානම් බවත් බලපෑම් කළහොත් ආරක්ෂාව සඳහා පෙර නොවූ විරූ ලෙස ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත්ය. 

වාහන සදහා අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - නොකලොත් දඩ ගැසීම අනිවාර්යයි

වාහන සදහා අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - නොකලොත් දඩ ගැසීම අනිවාර්යයි

ගුරු සිසු වීඩියෝව අගමැතිනියට විරුද්ධව කල කුමන්ත්‍රණයක්ද? ඇත්ත නැත්ත එළියට

ගුරු සිසු වීඩියෝව අගමැතිනියට විරුද්ධව කල කුමන්ත්‍රණයක්ද? ඇත්ත නැත්ත එළියට