දෙයියනේ.. ගුවන් තොටුපළ අසළ තවත් අනතුරක්
මෝටර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් වාර්තා වෙයි.
අනතුරින් සිව්දෙනෙක් මේ වනවිට තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙම අනතුර සිදුවූයේ මත්තල ගුවන් තොටුපළ අසල උඩමත්තල ප්‍රදේශයේදී ය.
අනතුරින් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඇත.
තුවාලකරුවන් හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කර ඇත. වාර්තා වන ආකාරයට රෝගීන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවේ.
සිද්ධිය පිළිබද මත්තල පොලීසිය වැඩිදුර පරීක්ශණ මෙහෙයවයි.