යළි පැන වෙන සංචරණ සීමා පිළිබඳ ආරක්ෂක අංශ දැනුවත් කරයි(VIDEO)
shavendra silva
travel restrictions
Ajith rohana
ශ්‍රී ලංකා travel restrictions
By Sithumi
දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා අද රාත්‍රී එකොළහේ සිට යළිත් ක්‍රියාත්මක වන අතර 25 වන දා උදෑසන 4.00 සිට නෑ 19ක කාලයක් සඳහා සංචරණ සීමා ලිහිල් කර තිබේ.
අත්‍යවශ්‍ය කාරණා සඳහා ඒ කාලේ බැහැර යා හැකි නමුත් අත්‍යවශ්‍යම කාරණාවක් හැර අනෙකුත් කටයුතු සඳහා නිවෙස් වලින් පිට නොවන ලෙසත් සෞඛ්‍යාරක්ෂිතව නිවෙස්වලට වී සිටින අජිත් රෝහණ මහතා මෙන්ම යුද හමුදාපති තුමා ද සඳහන් කළා .
එම තොරතුරු ඇතුළු සියලු විස්තර පහතින් නරඹන්න
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |