100 යක් තුවාල ලැබූ අති බිහිසුණු දුම්රිය අනතුර..(VIDEO)

By Sewvandhi Jul 29, 2024 01:50 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රුසියාවේ මගී දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 100 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

දුම්රිය මැදිරි 08ක් පීලි පැනීමට ලක්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියාවේ දකුණු වොල්ගොග්‍රෑඩ් ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බව වාර්තා වෙයි.


ReeCha