සංගීතය හරහා ජාතීන් අතර එකමුතුකම වැඩි කරන ජාත්‍යන්තර Jazz දිනය අදයි

Report

සෑම වසරකම අප්‍රේල් 30 වනදා සමරනු ලබන මෙම දිනය Jazz සංගීතය හරහා ලෝක ප්‍රජාව අතර සාමය, සංස්කෘතික විවිධත්වය සහ මානව ගරුත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙනයි සමරනු ලබයි.

 2011 වසරේදී යුනෙස්කෝ (UNESCO) මහා සම්මේලනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද මෙම දිනය පසුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ද පිළිගැනීමට ද ලක්විය.

 Jazz සංගීතය යනු හුදෙක් විනෝදාස්වාදය සඳහාම පමණක් නොව විවිධ සංස්කෘතීන් අතර සංවාදයක් ගොඩනැගීමේ ප්‍රබල මෙවලමක් බව බොහෝ දෙනාගේ අදහසයි.

නොබිදෙන සෙනෙහසින් විවාහ සංවත්සරය ජයටම සමරපු ඒ දෙන්නා

නොබිදෙන සෙනෙහසින් විවාහ සංවත්සරය ජයටම සමරපු ඒ දෙන්නා

වර්තමානය වන විට මෙය මහාද්වීප හතම ආවරණය වන පරිදි බිලියන 2 කට අධික ජනතාවක් වෙත ළඟා වන දැවැන්ත ගෝලීය ව්‍යාපාරයක් බවට පත්ව තිබේ සංගීතය හරහා ජාතීන් අතර පවතින බාධක බිඳ දමා එකිනෙකාට ගරු කරන සමාජයක් බිහි කිරීම Jazz දිනයේ ප්‍රධානතම පණිවිඩය වේ.