උඩ ගිය වේගෙන් බිමට වැටුණු රන් මිල - අද ආයෙත් අඩු වෙයි

Report

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලේ සිදුවන වෙනස්කම් අනුව මෙර රන් මිල ගණන් ද වෙනස් වීම්වලට භාජනය වේ.

ඒ අනුව ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ රන් මිලෙහි යම් අඩුවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

අද දින කැරට් 22ක පවුමක මිල රුපියල් 347,100ක් ලෙස සටහන් විය.

එය ඊයේ දින රු. 361,500ක් වශයෙන් සටහන්ව තිබුණි.

පෙරළිකාර රන් මිලේ නවතම තත්ත්වය - ලක්ෂ 4 ට ළං වෙයි

පෙරළිකාර රන් මිලේ නවතම තත්ත්වය - ලක්ෂ 4 ට ළං වෙයි

එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 47,330ක් ලෙසත්, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,390ක් සහ රුපියල් 41,420ක් ලෙසත් වාර්තා විය.

කෙසේ වුවද මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි බැවින් මිලදී ගැනීමට පෙර නැවත මිල ගණන් පරික්ෂා කිරීම යෝග්‍ය වේ.

සතුට දෝරේ ගලන වාසි වැඩි වෙන අද දවසේ ලග්න පලාපල මෙන්න

සතුට දෝරේ ගලන වාසි වැඩි වෙන අද දවසේ ලග්න පලාපල මෙන්න

මේ අයට සුබ ආරංචියක් - බලන් හිටපු වැඩිහිටි දීමනාව අද බැංකුවට

මේ අයට සුබ ආරංචියක් - බලන් හිටපු වැඩිහිටි දීමනාව අද බැංකුවට

මුළු ලංකාවටම දරුණු අනතුරු ඇගවීමක් - මැයි මාසේ ඉදන් වෙන්න යන දේ මෙන්න

මුළු ලංකාවටම දරුණු අනතුරු ඇගවීමක් - මැයි මාසේ ඉදන් වෙන්න යන දේ මෙන්න