අද ඇතෙක් බරට වාසි ගේන රන් මිල - පහළටම බැස්ස රන් මිල ගණන් මෙන්න

Report

පසුගිය දිනවල ලෝක වෙළඳපොළේ රන් මිල සමඟ උඩ පහළ ගිය මෙරට රන් මිලෙහි අද අඩුවීමක් වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ අද,

රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,368,259ක් වශයෙන්.

එසේම අද දවසේ කැරට් 22ක පවුමක මිල 354,000ක්,

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,270ක්, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,250ක් සහ රුපියල් 42,240ක් වශයෙන් ද සටහන් විය.

රන් ආයෝජකයින්ට විශේෂ දැනුම්දීමක් - නව මිල ගණන් මෙන්න

රන් ආයෝජකයින්ට විශේෂ දැනුම්දීමක් - නව මිල ගණන් මෙන්න

කෙසේ වෙතත් මෙම මිල ගණන් උච්චාචනය විය හැකි බැවින් මිලදී ගැනීමට පෙර මිල නැවත විමසා බැලීම සුදුසු වේ.

ගිනි ගණන් නගින රටේ රන්මිල - මෙන්න විස්තරේ

ගිනි ගණන් නගින රටේ රන්මිල - මෙන්න විස්තරේ

ඩොලරයට එරෙහිව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

ඩොලරයට එරෙහිව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

Gallery