මුලින්ම කිව්වනේ අදයි හෙටයි දෙකේම අපි ලෙඩින්, එක සැරේ ලෙඩ වුණ ලංවීම

Report

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධව විදුලි සේවකයින් අද(17) සහ හෙට (18) දින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව මෙම ක්‍රියාමාර්ගයට එළබ ඇත්තේ ඔවුන් ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අතරතුරයි.

Windows 11 අලුත් අප්ඩේට් එක දුන්න අයට විශේෂ දැනුවත් කිරීමක්

Windows 11 අලුත් අප්ඩේට් එක දුන්න අයට විශේෂ දැනුවත් කිරීමක්

මේ අතර විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන මූලස්ථානය ඉදිරිපිට විදුලි සේවකයින් අද දින උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකිරීමටද නියමිතව තිබෙනවා.

කෙසේ වුවත් විදුලි වෘත්තීය සමිති සිය ඉල්ලීම්වලට රජයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසයි.

ඒ අනුව විදුලි වෘත්තිය සමිති ප්‍රකාශ කරන්නේ බිඳ වැටීම් යාවත්කාලීන කිරීම, බිල්පත් ගෙවීම් ආදි සේවා රාජකාරි කාලසීමාවේ පමණක් සිදු කරන බවයි.

එසේම එහි කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා විසින් වැඩිදුරටත් පවසා ඇත්තේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවන අදියර වශයෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

රටේ තෙල් සංචිත ධාරිතාව වැඩිදියුණු කිරීමට පියවරක්

රටේ තෙල් සංචිත ධාරිතාව වැඩිදියුණු කිරීමට පියවරක්

මේ ලග්නවලට අද සතුට, ධනය, සැප ඉතුරුවත් ප්‍රවේශමෙන්, නැත්තම් වෙන්නේ මේකයි

මේ ලග්නවලට අද සතුට, ධනය, සැප ඉතුරුවත් ප්‍රවේශමෙන්, නැත්තම් වෙන්නේ මේකයි