අමාත්‍ය සනත් නිශාන්තට එරෙහි පැමිණිල්ලට දින නියම වෙයි....

Sri Lanka Politician Sri Lanka Court of Appeal of Sri Lanka
By Hashini Nov 13, 2023 05:30 AM GMT
Hashini

Hashini

Report

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා එරෙහිව පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබෙනවා.

අභියාචනාධිකරණය අද (13) නියෝග කළේ එම පෙත්සම් තුන ජනවාරි මස 31 වනදා විභාගයට ගැනීමටයි.

සෝභිත රාජකරුණා, අසා‍ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි අද එම පෙත්සම් කැඳවනු ලැබුවා. 

ReeCha