ත්‍රිකලා එයාගේ ආසම දේ ගැන හස්බන්ඩ්ට කීවාම ආදරෙන් එයා කරපු දේ - බලන්නකෝ හිනා වෙවී කීව කතාව.. (VIDEO)

Sri Lanka Gossip Today SL Actress Gossips
By krishani Sep 12, 2023 03:43 PM GMT
krishani

krishani

Report

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි දෙනෙක්ගේ කතා බහට ලක් වූ චරිතයක් තමයි ත්‍රිකලා දරණී කියලා කියන්නේ.

ඇයගේ විඩියෝස් වලට වගේම නිරූපණ තරගාවලි ගැනත් ගොඩක් දෙනෙක්ගේ කතා බහට ලක් වෙලා තියෙනවා.

ඉතිම් ඇය මාධ්‍ය නාලිකාවකට සහභාගී වෙමින් ඇයගේ සැමියා ගැන අදහස් දැක්වූවා.

ඒ ඇයගේ ප්‍රියතම ගීතයන් ගැන ඇගේ සැමියා කළ දෙයක් ගැන.

බලන්නකෝ හිනා වෙවී සැමියා ගැන කීව දේ,




ඉතිම් ත්‍රිකලා එයාගේ ෆේස්බුක් ගිණුමේ දක්වලා තිබ්බේ මෙවැන්නක්.


❣️ආදරය ❣️ ලේ වුනත් කිරට හරවන්න පුලුවන් මේ ලෝකේ තියන උත්තරීතරම බැදීම ?

ආදරය අන්න ඒ තරම්ම ප්‍රභලයි ❗

ඔයාව දාලා ගිය කෙනෙක්ගේ පිටුපස්සේ ආදරය ඉල්ලා වැලපෙමින් කිසිම දවසක යන්න නම් එපා ?

ඒක නිශ්ඵල ක්‍රියාවක් ❗

මක් නිසාද යත් ,

ආදරය කියන හැගීම හදවතේ උපදින්න ඕනා එකක් මිස , බලෙන් ලබාගැන්මට හෝ හිරකර ලග තබාගැනීමට හැකි දෙයක් නොවන නිසා.... ❤️?

ඔබ සැබැවින්ම ආදරය කලා නම්, ඔහුට හෝ ඇයට යන්න අවැසි වූවිට යන්න දෙන්න ..? සැබෑ ආදරය තිබුනේම අනෙකාගේ සතුට වෙනුවෙන් අතහැරපු තැන් වල ❣️❣️

~ ත්‍රිකලා ධරණී ~


ReeCha