සමාජ මාධ්‍ය කළඹපු දරුවෙකුට පහර දුන් සිද්ධියේ සිසුන් තිදෙනාට දුන් දඩුවම මෙන්න

Report

හැටන් නගරයේ ප්‍රධාන පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙපිරිසක් අතර මීට සති තුනකට පෙර ගැටුමක් අතිව තිබුණි.

ඒ අනුව මේ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ ගැටුමට පාසලේ ආදි සිසුවෙකු ද සම්බන්ධවී ඇති බවයි.

කෙසේවෙතත් එම සිද්ධිය පාසලේදී සමතයකට පත්වීමෙන් අනතුරුව අදාළ පහරදීමේ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇත.

ඉන් අනතුරු පහරකෑමට ලක්වූ බව කියන සිසුවාගේ මව විසින් 28වනදා හැටන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ .

ගල් අගුරු පාඩුව දරන්නේ කවුද? බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතුයි නාමල් ආයෙමත් කට අරියි

ගල් අගුරු පාඩුව දරන්නේ කවුද? බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතුයි නාමල් ආයෙමත් කට අරියි

පොලිස් නිලධාරීන් කටයුතු කරනු ලැබුවේ පහර දුන්නේයැයි කියන සිසුන් දෙදෙනෙකු සහ ආදි සිසුවෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමටයි මෙලෙස පහරකෑමට ලක් වුයේ යැයි කියන සිසුවා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කෙරිණි.

මැදපෙරදිග යුද ගින්නෙන් ඇවිලෙද්දී ඉහළ පහළ යන ඩොලරයේ අද මිල ගණන් මෙන්න

මැදපෙරදිග යුද ගින්නෙන් ඇවිලෙද්දී ඉහළ පහළ යන ඩොලරයේ අද මිල ගණන් මෙන්න