සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එන දිනය මෙන්න - විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Report

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස මැද සතියේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව 2025 මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස මැද වන විට නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම වැඩිදුරටත් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසා සිටියේ ඇතැම් සමාජ මාධ්‍ය විභාග ප්‍රතිඵල නිකුත් කරන බවට පළ කරන වාර්තා අසත්‍ය බවයි. 

ආයෙත් පෝලිමට මුහුණු ආවරණ දාන්න ලෑස්ති වෙන්න - ලංකාවෙන් මෙනින්ජයිටිස් රෝගීන් 100 පනී - ලොක්ඩවුන් වැටීමේ අවදානමක්?

ආයෙත් පෝලිමට මුහුණු ආවරණ දාන්න ලෑස්ති වෙන්න - ලංකාවෙන් මෙනින්ජයිටිස් රෝගීන් 100 පනී - ලොක්ඩවුන් වැටීමේ අවදානමක්?

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වුණු අතර ඒ සඳහා අපේක්ෂකයින් 4 51,463 දෙනෙකු පෙනී සිටියේය.

ඉන් 382,249 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර 69,214 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.  

ලෝකෙටම රතු එළියක් වගේ - ඉබෝලා ආසාදිතයෝ 200ක් කදවුරෙන් පැනලා ගිහින්

ලෝකෙටම රතු එළියක් වගේ - ඉබෝලා ආසාදිතයෝ 200ක් කදවුරෙන් පැනලා ගිහින්

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - ආයේ වාහනයට රක්ෂණ කාඩ්පතක් නැහැ - ඩිජිටල් රක්ෂණ කාඩ්පත ගන්න විදිහ පැහැදිලි කරයි

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - ආයේ වාහනයට රක්ෂණ කාඩ්පතක් නැහැ - ඩිජිටල් රක්ෂණ කාඩ්පත ගන්න විදිහ පැහැදිලි කරයි