හෙළයේ ගීත කෝකිලාවිය නන්දා මාලනියට තෙරුවන් සරණයි..![PHOTOS]
හෙළයේ මහා ගීත කෝකිලාවිය ලෙස සැමගේ ආදරය ගෞරවය හිමි කර ගත් ආචාර්ය නන්දා මාලනියන් ගැන කතාබහ නොකරන කෙනෙක් නැතුව ඇති.
හැබැයි මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඇය ගැන කතාබහක් ඇති වෙලා තියෙන්නේ ෆේස්බුක් ගිණුමක සංසරණය වෙන සටහනක් නිසයි.
ඒ මහාචාර්ය සුනිල් ආරියරත්න ආරණ්‍යවාසයේ දී පවත්වන වාර්ෂික පුණ්‍යකර්මය අවසානයේදී ගත් ඡායාරූපයක් සමන් අතාවුදහෙට්ටි තම ෆේස්බුක් ගිණුමට එක් කිරීමත් සමඟයි.
ඒ සටහන පහතින්,

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු
""අම්මා, May you be blessed with long life and good health... තෙරුවන් සරණයි..!" අපේ නන්දක්කාට එහෙම ප්‍රාර්ථනා කළේ වියට්නාමයේ සුජාතා භික්ෂුනීන් වහන්සේ. එතුමිය ලංකාවේ වෙසෙමින් ථෙරවාදී බුදු දහම ප්‍රගුණ කරනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න ආරණ්‍යවාසයේ දී පවත්වන වාර්ෂික පුණ්‍යකර්මය අවසානයේදී තමයි මම මේ පින්තූර ගත්තෙ."



