කෝටි 35ක හෙරෝයින් සමඟ තිදෙනෙක් කොටු වේ...

By Parami Dissanayake Jun 09, 2024 02:21 PM GMT
Report

පිළියන්දල ප්‍රදේශයේ දී කෝටි 35 ක හෙරොයින් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකාය එම ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ අදත් අනතුරක්...

එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ අදත් අනතුරක්...

එහි දී ගිනි අවි දෙකක් ද සොයා ගෙන ඇතැයි වාර්තා වේ.